ශ්‍රී ලංකාවට
මුදල් යවන්න
මුදල් හුවමාරු කිරීම සඳහා ඇති ආරක්ෂිතම, පහසුම සහ වේගවත්ම ක්‍රමය.
අඩු ගාස්තු සහ හොඳ මාරු අනුපාත සමඟ මිනිත්තු කිහිපයකින් ඔබේ ආදරවන්තයින්ට මුදල් යවන්න.
ඔබේ පවුලට ප්‍රමාදයකින් තොරව උදව්-උපකාරී වෙන්න - ඉතාම ඉක්මනින්, ආරක්ෂිතව, නියාමනය කරන ලද මාර්ගවලින් මුදල් යවන්න.
ඔබගේ මුදල් හුවමාරු කිරීම්වලට ඉතාම ඉහළ වටිනාකමක් ලබාදෙමින්, අඩුම ගාස්තු යටතේ ඉතා ඉහළ විනිමය අනුපාත සඳහා අප සමඟ සම්බන්ධ වෙන්න.
වෙහෙස මහන්සියෙන් ඔබ උපයාගන්නා මුදල් ඔබගේ ආදරණීයන්ට සුරක්ෂිතව හුවමාරු කරගන්න.
එසැණින් ඔබේ ගනුදෙනුව ගැන විස්තර දැනගන්න
ලියාපදිංචි වීමේ සිට මුදල් හුවමාරු කිරීම දක්වා සෑම පියවරක්ම ඉතාම පැහැදිලි අතර කිසිදු බාධාවකින් තොරව කළ හැකි අතර එමඟින් ඉතාම පහසුවෙන් ඔබට ඔබේ ආදරණීයන්ට සහාය දැක්විය හැකි ය.
Ceylon Remittance පාරිභෝගිකයන්ට, ශ්‍රී ලංකා රුපියල්, යෙන් සහ ඩොලර් යැවිය හැකි ය. මෙම පහසුකම නිසා, ඔබට ඔබේ පහසුවත් ලබන්නාගේ පහසුවත් සලකා බලමින්, මුදල් යැවීමට අවස්ථාව සැලසේ.